නෙත් එෆ් එම් ‘බහුතරය‘ ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ ජයග්‍රාහකයන්ට තෑගි ලබාදීමේ උත්සයවය පසුගියදා පැවත්වුණා.
මෙහිදී ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග හිමිවූ අතර , ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ජයග්රාකයින් පැමිණ සිටියා.