Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

‘බහුතරය‘ ජයග්‍රාහකයන්ට නෙත් එෆ් එම් වෙතින් තෑගි

23072Views

නෙත් එෆ් එම් ‘බහුතරය‘ ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ ජයග්‍රාහකයන්ට තෑගි ලබාදීමේ උත්සයවය පසුගියදා පැවත්වුණා.

මෙහිදී ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග හිමිවූ අතර , ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ජයග්‍රාකයින් පැමිණ සිටියා.