Wednesday, November 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

IELTS ගැන බයෙන්ද...?  ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා දුක් වෙනවද..?  වේගයෙන් ලේසියෙන් ඉංග්‍රීසි ඉගන ගන්න හොඳම විදිය මෙන්න

6975Views

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම මේ වෙද්දි සියළු දෙනාටම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. උසස් අධ්‍යාපය හදාරන්න, රැකියාවකට යන්න, දරුවන්ට උගන්නන්න, විදේශ ගතවෙන්න විතරක් නෙවෙයි මෙකී නොකී හැම දේකටම ඉංග්‍රීසා කියන්නෙ අත්‍යවශ්‍ය සාධකයක්. ඒත් ඉතිං ඉංග්‍රීසි නොදන්නකම නිසා තමන්ගෙ ජීවිතේට ලැබෙන වටිනා අවස්තාවන් රැසක් මඟහැර ගනිපු බොහෝ දෙනා අපිට හමුවෙනවා.

ඉතිං ඉංග්‍රීසි කියන්නෙ අමාරු භාෂාවක්ද..? නෑ, ඉංග්‍රීසි කියලා කියන්නෙ බොහොම සරල ඒ වගේම පහසුවෙන් ඉගනගන්න පුළුවන් භාෂාවක්. ගොඩක් දෙනාට ඉංග්‍රීසි අමාරුවෙලා තියෙන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි ඉගන ගන්න නිවැරදි ක්‍රමයක් භාවිතා නොකරන එක.

මොකද ගොඩක් දෙනා ඉංග්‍රීසි විෂයක් විදයට ඉගන ගන්න ගිහින් ඉංග්‍රීසි කියලා කියන්නෙ බොහොම අමාරු විෂයක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි නිවැරදි ක්‍රමයට භාෂාවක් විදියට ඉංග්‍රීසි ඉගන ගන්නවනම් ඔයාට මාසයකටත් වඩා අඩු කාලයකදි ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන්.

ඒ විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා. ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්ය සමර ගුණවර්ධන විසින් මෙහෙයවන මනෝවිද්‍යාත්මක ක්‍රමතුලින් ඉතා කෙටි කාලයක් තුල ගැඹුරු ඉංග්‍රීසි දැනුමකින් ඔබව සන්නද්ධ කරන ඉංග්‍රීසි පාඨමාලා සමඟ එකතු වී මේ වෙනස ඔබට අත්විඳින්න පුළුවන්.

විශේෂයෙන්ම IELTS විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින අයට පූර්ණ කාලීනව මාසයක් හෝ අර්ධ කාලීන මාස දෙකක් මෙම පාඨමාලා සමඟ සම්බන්ධ වීමෙන් ඔබට නිසැක ජයක් අත්කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දුර්වල සිසුන් පවා IELTS සමත් කරදීම මෙම පාඨමාලාවල විශේෂත්වයක්.

ඒ වගේම ඉංග්‍රීසි දැනුම ඉතා අඩුම අයෙකු වුනත් මාස 2 ½ ක් වැනි කෙටි කාලයකින්   IELTS විභාගය සමත් වෙන්න වගේම ඉංග්‍රීසි දැනුම තියෙන අයට සතියෙන් විභාගෙ පාස් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම මෙම පාඨමාලා හරහා ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි වර්තමාන සමාජයේ නැතිවම බැරි කථන ඉංග්‍රීසි (Spoken English) ඉගන ගන්නත් හොඳම ගුරුවරයා විදියට සමර ගුණවර්ධන හඳුන්වා දෙන්න පුළුවන්.

ඉතිං ඔබත් හරියට ඉංග්‍රීසි ඉගනගෙන  ඔබේ අනාගත සාර්ථකත්වය අත්විඳින්න කැමති අයෙක්නම් 077 00 87 166 දුරකතන අංකයට කතා කරලා මේ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන්.