Saturday, December 14, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති පොළොන්නරුවේදී ඡන්දය ප්‍රකාශ කරයි (PHOTOS)

769Views

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී.

ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යාලෝක විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කළේ.

එසේම ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත වුනා.

Image may contain: 3 people, people sitting

Image may contain: 3 people, people standing and people sitting

Image may contain: 1 person, sitting and indoor

Image may contain: 2 people, people smiling, people sitting and people standing