ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය අද සිය ජන්ම දිනය සමරා තිබුණා.
ඒ අනුව ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව කුරුල්ලන් නිදහස් කර තිබූ අතර එය සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ ඇගයීමටද ලක්ව තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.