Saturday, August 15, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ජනපති බිරිඳගේ ජන්ම දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාව (PHOTO)

33316Views

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය  අද සිය ජන්ම දිනය සමරා තිබුණා.

ඒ අනුව ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව කුරුල්ලන් නිදහස් කර තිබූ අතර එය සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ ඇගයීමටද ලක්ව තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

 Image may contain: 2 people

 

Image may contain: 2 people, people sitting

Image may contain: 1 person

Image may contain: 2 people