Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ජනපතිට සුබ පතා ඉදිකළ තොරණ ජනපති නියෝගයෙන්ම ගැලවේ.!

1726Views

ජනාධිපතිවරයාට සුබ පතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේම නියෝගයක් මත ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ඉදිකරන ලද මෙම තොරණ ඉදිකර තිබුනේ ජනපතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ සුබ පතමිනි.

ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා නැවතත් කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා පැමිණෙද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.