Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට (PHOTO)

3161Views

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට අද (07) සමත් වුනා. 

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේ  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගී වූ කැරොලින් ජූරි විසින්.

මීට පෙර 1984 වසරේදී මෙම කිරුල ශ්‍රී ලංකාවට හිමිවූනා. ඒ රෝසි සේනානයක වෙනුවෙන්.

Image may contain: 1 person, smiling, standing