Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සජිත් හොදයි සල්ලි බෙද බෙද යන්න..රනිල් ජනාධිපති උනා නම් බෞද්ධයෝ ඉවරයි !! රන්ජන් - හිරුණිකාගේ අලුත්ම එක ලීක් වෙයි (VIDEO)

8564Views

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අලුත්ම හඬ පටයක් අන්තර් ජාලයට එක්වී තිබෙනවා.

ඒ ඔහු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග කරන දුරකථන සංවාදයකුයි.

එහිදී ඔවුන් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පිළිබඳවත් අදහස් හුවමාරු කරගන්නවා.

සජිත් ප්‍රේමදාස සුදුසු භාණ්ඩාගාරයේ මුදල් බෙදා දීමට බවත්, රනිල් වික්‍රමසිංහ බුද්ධිමත් නායකයෙකු බවත් කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති වූවා නම් බෞද්ධයන්ට වන දේ සිතා ගැනීමට නොහැකි බවත් රංජන් රාමනායක සඳහන් කරනවා. 

එම හඩ පටය පහතින්..