Sunday, February 23, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවේ - සෞඛ්‍ය අංශ නිළ වශයෙන් කියයි

3059Views

චීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. 

රෝගියාගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීමට වහා පියවර ගෙන ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ සියලුම රෝගීන් නිරෝධානයට කටයුතු සූදානම් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතින බවත් එම කාර්යංශය සඳහන් කරයි.

චීනයේ සිට පැමිණි 43 හැවැරිදි චීන ජාතික  කාන්තාවකට මෙසේ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.