Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

2020 පෘථිවියට එන උල්කාවෙන් බේරෙන හැටි ශ්‍රී ලංකා ඉංජිනේරුවෙක් සොයා ගනී

3750Views


මේ වසර (2020) අවසන් වනවිට පෘථිවියට උල්කාපාතයක් කඩාවැටෙන බවට පසුගිය දිනයන්හි විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

කෙසේ වෙතත් මෙම පුවත වාඩාත් කතාබහට ලක්වූයේ එම උල්කාපතයේ ගමන් මාර්ගය වෙනස් කරලීම සඳහා ශ්‍රී ලාංකිකයෙකු සිදුකළායි කියන නව සොයා ගැනීමක් පිළිබඳ වාර්තා පළවීමත් සමගයි.

ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන 42 හැවිරිදි මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා මෙම සොයාගැනීම සිදුකර ඇති බවයි එහි සඳහන් වුණේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා නෙත් ගොසිප් අප ඔහුව සම්බන්ධ කරගනු ලැබුවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.