Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

යුධ හමුදාපතිට දැමූ තහනම ගැන කරුණු විමසන්න ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසකුත් විදේශ අමාත්‍යංශයට

1231Views

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට ඇමරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයෙන් කරුණු වීමසීමට ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් රජය විසින් කැඳවා තිබේ.

මේ අනුව එම නියෝජිත පිරිස අද විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතය. 

මෙම හමුවේදී අදාල කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.