Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කොරෝනා ආසාදනය වී සුව වූ චීන කත රෝහලෙන් පිටව ගිය හැටි (PHOTOS)

1387Views

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.