Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

ප්‍රසිද්ධ රංගන ශිල්පී කාවිංග පෙරේරා බීමතින් රිය පදවා පුද්ගලයෙකු මරා දමයි - පලා යද්දී පොලීසියට කොටු !

6687Views

ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා.

බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්ඩඅංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් මහා මාර්ගයේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වසන්ත උදය කුමාර නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇත.