Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

පාන් මිල අඩුවෙයි?

1508Views

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.