Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

"කොරෝනා රෝගීන් දැනට 552ක් - අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් වේවි" - GMOA වෙතින් නිවේදනයක්!

12712Views

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

පසුගිය ඊයේ (25) සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව කියා සිටී.