Tuesday, September 29, 2020
/ - General line - 0115112241 | - [email protected]

සුපිරි වේගා රථය නිපදවූ කණ්ඩායමෙන් කොරෝනා වෛරසය එරෙහි විශ්මිත නව නිර්මාණයක් (VIDEO)

3974Views

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය වේගා සුපිරි කාරය නිපදවූ වේගා කණ්ඩායම එක්ව විෂබීජහරණ කුටියක් නිෂ්පාදනය කර තිබෙනවා.

දවස් කිහිපයක් තුළ එය නිර්මාණය කිරීමට හැකිවූ බව එම සමාගමේ සභාපති හර්ෂ සුබසිංහ සඳහන් කරනවා.

නව කොරෝනා වසංගතය තත්ත්වයත් සමඟ රාජකාරියටත් එහා යමින් දිවා රෑ නොබලා කොරෝනා වෛරසයෙන් රෝගීන්ගේ දිවි ගලවා ගැනීමට වෙහෙස වි ක්‍රියා කරන සෞඛ්‍ය සේවයේ යෙදෙන පිරිස සඳහා මෙය නිර්මාණය කර තිබෙනවා.

එම කුටියේ වීඩියෝව පහතින්,