මේ දවස්වල රටේ තියන තත්වයත් එක්ක අපි හැමෝටම ගෙදරටම වෙලා ඉන්න සිද්ධවෙලා නේ.හැබැයි ඉතින් එහෙම හිටියා කියලා ජීවිතේ සාමාන්‍ය දේවල් නවත්තන්න අපට බැහැ.ගෙදරටම වෙලා ඉන්න අයගෙ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකරන්න හදුන්වාදීපු Online විසදුම් මේ වෙලාවේ අපිට හරිම වැදගත්. මේ ඔබට කියන්න යන්නේ මේ දවස්වල අපිට වැදගත් වෙන අන්න ඒ වගේ සේවා සපයන ලංකාවේ Apps 03 ක් ගැනයි.
01 Paymaster
Paymaster කියන්නේ එහේ මෙහේ නොයා ඕන තැනක ඉදන් තප්පරෙන් Relaod දාගන්න පුළුවන් අපූරු App එකක්.තමන්ගේ ෆෝන් එකට විතරක් නෙමෙයි වෙන ඕන කෙනෙකුටත් ඕන තරමක් Call time සහ Data දාගන්න පුළුවන් මේ App එකෙන් ජලය,විදුලිය වගේ අත්‍යාවශ්‍ය බිල් ගෙවන්නත් පුළුවන්.
පාවිච්චි කරන හැම වතාවකටම වගේම යාළුවන්ට සහ පවුලේ අයට Invite කරලා අපූරු වාසි ගන්න පුළුවන් Paymaster App එක මෙන්න මේ Link එකෙන් Downlaod කරගන්න පුළුවන්
Links
Play store - https://bit.ly/3aBmlx0
App Store- https://apple.co/3bJ000B
02 InsureMe
ජීවිත දේපල වාහන වගේ ඔබේ ජීවිතේට වැදගත් හැම ඉන්ෂුවරන්ස් විසදුමක්ම තත්පර ගානකින් දෙන්න Insureme App එකට පුළුවන්. Insureme වලින් කරගන්න පුළුවන් අපූරුම වැඩේ තමයි ආයතන හැම එකක් එක්කම සංසන්දනය කරලා අතේ තියන ගානට වැඩිම වාසි තියන ඉන්ෂුවරන්ස් එක තත්පර ගානකින් ගන්න පුළුවන් කම.
කාඩ් වලින් ගෙවන්න 10% ඉදලා ඉහලට සුවිශේෂි වට්ටම් , මාස 24 න් ගෙවන සැලසුම් වගේ පුදුම හිතෙන Offers හින්දා කාලේ හැටියට හොදම ඉන්ෂුවරන්ස් වාසි තියෙන්නේ Insureme එකේ.
ඒ විතරක් නෙමෙයි. Insureme අය ලග , ඒ අයගෙන් විතරක්ම ගන්න පුළුවන් අපූරු ඉන්ෂුවරන්ස් විසදුම් තියනවා. ඔබට ඕනේ එක දවසේ ඉන්ෂුවරන්ස් එකක් නම් ලංකාවේ හොදම රක්ෂණ ආයතනයක් මගින් ඒක ලබාදෙන්නත් Insureme ලෑස්තියි.වාහන වර්ග සියල්ලටම,සාමාන්‍ය ජීවිත රක්ෂණ,වැඩිහිටි පුද්ගලයන්ගේ රක්ෂණ,අසාධ්‍ය ලෙඩ සම්බන්ධ රක්ෂණ වගේ ඉන්ෂුවරන්ස් කිව්වම ඔලුවට එන ප්‍රශ්න සියල්ලම තත්පරෙන් විසදන්න Insureme ට පුළුවන්.
පවුලේ අනාගතේ ගැන හිතන ඔබට වගේම වාහන දේපොල වගේ වටිනා කියන දේවල් වල වටිනාකම ඒ විදිහටම තියාගන්න මේ නිවාඩුවේ තීරණයක් ගන්න.
ගන්නම ඕනේ නෑ නිකම් ගිහින් බලන්න.
වෙබ්සයිට් එක www.insureme.lk
App Downlaods Links
Play store -https://bit.ly/2WYiqWX
App Store -https://apple.co/2R3Egom
03 Odoc
ගෙදරටම වෙලා ඉන්න කියලා තියන මේ වෙලේ බෙහෙත් නම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේම ඔබේ ලෙඩේට හරියටම හරියන බෙහෙත තියන දොස්තර මහත්තයා නැත්නම් දොස්තර නෝනවාත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්! පුදුම වෙන්න දෙයක් නෑ. Odoc App එක ෆෝන් එකේ තියනවා නම් වැඩේ සිම්පල්.
මේ ඇප් එක තියනවා නම් ලෙඩක් දුකක් හැදුනම ගෙදර ඉදන්ම වීඩියෝ හරි ඕඩියෝ කෝල් හරහා හරි වෛද්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්.විවිධ විෂයන්ට අදාලව ලංකාවේ ප්රවීණතම වෛද්‍යවරු රාශියක් හැම තිස්සේම මේ App එකේ ඉන්නවා.අපිට තියෙන්නේ ඒ අයව සම්බන්ධ කරගන්න එක විතරයි. වෛද්‍ය උපදේශ වලින් පස්සේ පිළිගත් බෙහෙත් තුන්ඩුවත් PDF එකක් මගින් ෆෝන් එකටම ලැබෙනවා.
App Downlaods Links
Play store -https://bit.ly/3bAkj0e
App Store -https://apple.co/2URMalQ