Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට

617Views

කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් අට දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කොරෝනා ආසාදිත රෝගීන් ගණන 159ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 24කි.