Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කිසි ලෙසකින්වත් ගෑස් මිල වැඩි වීමක් නෑ

353Views

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි. 

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමේ සූදානමක් ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළේය.