Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ජනතා විරෝධය මැද විපක්ෂය රාජිතගේ උපන්දිනය සමරා බැලූන් යවයි

2570Views

ඊයේ (29) දිනයට යෙදී තිබුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට සෙත් පතා ආශිර්වාද කිරීම සහ නිදහස පැතීම අරමුණු කොට ගෙන ආශිර්වාද පහන් පූජාවක් පවත්වා තිබෙනවා

ඒ විහාර මහාදේවි උද්‍යානයේ දීයි. 

කෙසේ වෙතත් වායු බැලූන අහසට යවන අවස්ථාවේ අවට නිවාස වල ජනතාව විරුද්ද වී ඇති අතර ගිනි නිවන හමුදාවෙන් එය නතර කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස පාඨලී චම්පික රණවක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා..