Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයින් 66 දෙනාගේ තොරතුරු මෙන්න

1123Views

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 66 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.