Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ක්‍රිකට් විරුවන් රැකගන්න හර්ෂ ද සිල්වා සහ අසාද් සාලි පෙරට එයි

2723Views

ක්‍රිකට් විරුවන් රැකගැනීම යන මැයෙන් අද උද්ඝෝෂනයක් පැවැත්වුණා.

ක්‍රිකට් ආයතනය ඉදිරියේ පැවැත්වුණු මෙම විරෝධතාව සමගි තරුණ බලවේගය සංවිධානය කර තිබූ අතර එයට ආසාද් සාලි හා හර්ෂද සිල්වා යන හිටපු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා.