Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

රිය අනතුරක් සිදු කළ කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට - පුද්ගලයෙක් මරුට

3547Views

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

පරණ ගාලූ පාරේ පානදුර - හොරේතුඩුව - 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.