Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කලවානේ කඩ වසා දමයි

3026Views

කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත්  වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.

කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරණය කර තිබේ.