Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ඡන්දය දාන්න උතුරු නැගෙනහිර දැඩි උනන්දුවක් - ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

5020Views

 

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව, කොළඹ 20%ක්, මාතලේ සියයට 25%ක්, දිගමාඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක්  යාපනය 30% මඩකලපුව 30% ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 30% හා කෑගල්ල 23%ක් වශයෙන් ඡන්දය භාවිත කර තිබේ.