Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

පොල් ගෙඩියක මිල 100 දක්වා ඉහළට ?

755Views

දැනට වෙළදපලේ ඉහළ ගොස් ඇති පොල් මිල නොවැම්බර් මාසය වනවිට තවත් ඉහළ යා හැකි බවට පොල් වගා කරුවන්ගේ සංගමය පවසනවා

එය රුපියල් 100 ක් දක්වා ඉහළ යා හැකි බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ

මේ වන විට වෙළදපලේ පොල් ගෙඩියක මිල රුපියල් 70 ත් -85 ත් මිලකටයි අලෙවි වන්නේ

මසකට මිලියන 250 පමණ පොල් ඵලදාවක් ලබන අතර ඉන් 150 ක් ම පරිභෝජනයට යොදා ගැනෙනවා

පසුගිය කාල සීමාවේදී පැවති කාලගුණික තත්ත්වය නිසා පොල් ඵලදාව මෙලෙස අඩුවී ඇති බවයි පොල් වගා කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ