Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

නෙත් පරිසර දිවුරුමට ඔබත් එක්වන්න

511Views

තැන තැන වනාන්තර එලි කෙරේ, වනාන්තර කපා පාරවල් තැනේ, කඩොලානද වනසා ඉස්සන් කොටු තැනේ, ජල මුලාශ්‍ර සිදී යමින් ඇත, පොලිතින් තහනම අමතක වී ගොස්ය, වෙරල කෙලෙසන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටි,

හුස්ම ගන්න බැරි තරමට වායු දුෂණයද ඉහල ගොස් තිබේ, නිවැරදි මන්තිරුවේම ගියත් වාහනේ පිටවන දුම ජිවිතයට තර්ජනයක්ම ඇත. ගතවූ වසර 50දී පමණක් ලෝකයේදී වනජීවින් ගහනය 3/2කින් අඩුවී ගොස්ය.

සිදුවන මේ විනාශය දෙස තවදුරටත් දෑත් බැද බලා සිටිමුද? නැතහොත් පරිසරය වෙනුවෙන් නැගී සිටිමුද? 

පරිසරය රැකගැනීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන නෙත් පරිසර දිවුරුම වැඩසටහන අද  පටන් ආරම්භ කෙරෙනවා.එය රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති වැඩසටහනක් වන අතර අද දින ආරම්භ කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන නෙත් එෆ්. එම්. රේඩියෝවේ කුටියට පැමිණියහොත් නෙත් පරිසර දිවුරුමට ඔබටත් එක්විය හැකියි.

ඔබද පරිසරයට පක්ෂ බව ලොවට හඩ ගා කියන්න පහත රාමුව යොදා ගන්න.
https://www.facebook.com/nethfmbalumgala/photos/a.1507650116126279/3330867027137903/?type=1&theater

පරිසරය සුරැකීමට ඔබේ ඩිජිටල් අත්සන මෙතනින් තබන්න????????
https://bit.ly/2RBVcSQ