Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ගැනීම අත්හිටුවයි

1604Views

දිවයිනේ සියලූම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (23 දා) පියවර ගෙන ඇත.

මේ අනුව පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවතින ක‍්‍රමවේදය අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ උපදෙස් මත තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.