Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

රිෂාඩ් බද්යුදීන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

3552Views

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අධිකරණ වරෙන්තුවක ලබාගනිමින් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.