Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

මාලු නිසා සියලු දේ අමතක වෙයි.

2931Views

අද දින අංගොඩ රෝහල ඉදිරිපිටට ගාල්ලේ සිට පැමිනි ලොරියකින් මාලු ගැනිමට පෝලිම් පනිමින් පොරකමින් මිලදි ගැනිමට උත්සහ කල ආකාරයක් වාර්තා වුනා. මෙය දුටු පොලිස් නිලධාරීන් එතනට පැමිණ අවවාද කල නමුත් පොලිස් නිලධාරීන් යනතෙක් බලාසිට නැවත පොරකමින් මිලදී ගැනීමට මෙමෙ ප්‍රදේශ වාසීන් ක්‍රියා  කර ඇති අතර මේ දින වල බස්නහිර පලාත ආවරණය වන පරිදි LED පැනල් යොදා ගනිමින් කොවිඩ් වසන්ගතයෙන් ආරක්ෂා වන ආකාරය ගැන දැනුවත් කරන මොහොතක සහ රජය මෙය වැලැක්වීමට මෙතරම් ක්‍රියාමාර්ග ගන්නා මොහොතක මෙවනි සිදුවීම් වාර්තා වීම කනගාටුවට කරුනකි.