Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

බෝරා ප්‍රජාවේ ප්‍රධානි සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් හා ඔහුගේ කණ්ඩායමේ 36දෙනෙකු දිවයිනට .

1248Views

බෝරා ප්‍රජාවේ ප්‍රධානි සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් හා ඔහුගේ කණ්ඩායමේ 36දෙනෙකු ඉකුත් සදුදා ශ්‍රී ලංකාවට විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇති අතර යුධ හමුදාවේ විශේෂ ආරක්ෂාව මැද පිරිස මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ  සංචාරක නිකේතනයේ දින 14ක් නිරෝධායනය වෙමින් සිටින අතර යුද හමුදාව මැදිහත් වීමෙන් එම ස්ථානය නිරෝධායන මධ්‍යාස්ථානයක් බවට පත් කර ඇති බවයි  වාර්තා වන්නේ.  බෝරා නායකයා ඇතුළු පිරිස PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා වේ හමුදව සෞඛ්‍යය අමාත්‍යාංශය ඇතුලු සියලු දෙනාට බෝරා ප්‍රජාව ස්තූතිය පල කර ඇතැයි වාර්තා වේ.