Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

බුදුන් වඳින්නට ආ දැරියට නිරුවත පෙන්වයි.

2228Views

මෙම මස 10 වෙනි දින පිලියන්දල කටුබැද්ද පාරේ සුවාරපොල පුරාණ බෝධිය අසලදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මොටර් බයිසිකලයකින් පැමිනෙන මොහු එතනට පැමිණෙන දැරියකට නිරුවත් පෙන්වා ඇත. ඉන්පසු මිනිසුන් පැමිනිනෙන විට මොහු බයිසිකලයට නැගී පලගොස් ඇත.