Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

අටුළුගමට නැවත අගුලු වැටේ.

285Views


කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හමුවීමත් සමග බන්ඩාරගම අටුළුගම ප්‍රදේශය නැවතත් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙන අතර ආසාදිතයින් 22ක් වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 93ක් වී තිබේ.