Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

සල්මාන් ඛාන් සහ පවුල කොරෝනා පරීක්ෂණයෙන් අසමත් වෙයි.

1053Views

සල්මාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වැලදිමත් සමඟ පවුලේ සියලු දෙනාම PCR පරීක්ෂා කර තිබෙන අතර එහිදි කොරෝනා නොමැති බව තහවුරු වී තිබෙනවා. නමුත් තව දුරටත් ඔවුන් නිවෙස් තුල හුදකලා වී සිටින බවයි වාර්තා වන්නේ.