යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්රියාකාරම් කිරීමට ගිය අවස්ථාවේදී එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්රදේශවාසීන් සඳහන් කර සිටි බවක්ය, මෙවනිම පුවතක් ඉන්දියාවෙන් වර්තා වන අතර මෙය පසුගිය අවුරුද්දේ නත්තල් දිනයේ ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ මෙම සිදුවීම සිදුවිය. ඔහුත් බීමත්ව සිට ඇති අතර සිප ගැනීමේදී නගයා දෂ්ඨ කර ඇති අතර ඔහුගේ මුඛය වටා විශාල ඉදිමුමක් දක්නට ලැබෙන අතර රොහල් ගත කිරිමෙන් පසු වාසනාවට ඔහුගේ ජිවිතය බේරා ගැනිමට හැකිවී ඇත.