අද පවති මාධ්‍යය හමුවකදී අධ්‍යාපන අමාත්‍යා ජී. එල්. පීරිස් මහත නිවේදනය කර සිටියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමිමට තිරනය කර අති බවත් ඒ අනුව 2021 වසරේ මාර්තු මාසයේ දී පැවත් වීමට නියමිත බවත් විභාගය සැලසුම් කළ පරිදි පවත්වනු ලැබුවහොත්, විභාග දෙපාර්තමේන්තුව මාස තුනක් ඇතුළත ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරනු ඇති බවත්ය. ඒ අනුව මර්තු මාසයේ දිනයක් ඉදිරියේදී තීරණය කරනු ඇත.