Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මසය දක්වා කල් යයි.

762Views

අද පවති මාධ්‍යය හමුවකදී අධ්‍යාපන අමාත්‍යා ජී. එල්. පීරිස් මහත නිවේදනය කර සිටියේ අපොස සාමාන්‍ය පෙළ  විභාගය කල් දැමිමට තිරනය කර අති බවත් ඒ අනුව 2021 වසරේ මාර්තු මාසයේ දී පැවත් වීමට නියමිත බවත් විභාගය සැලසුම් කළ පරිදි පවත්වනු ලැබුවහොත්, විභාග දෙපාර්තමේන්තුව මාස තුනක් ඇතුළත ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරනු ඇති බවත්ය. ඒ අනුව මර්තු මාසයේ දිනයක් ඉදිරියේදී තීරණය කරනු ඇත.