අම්පාර උහන පොලිසිය මගින් 2021/01/09 දින හදිසී සොදිසි මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා එහෙදී වැන් රතයක් පරික්ශා කිරිමට යාමෙදී.පොලිස් රාජකාරියට බාදා කර තිබෙනවා .එම වැන් රතයේ සිටි පුද්ගලයින් බිමතින් සිට ඇත .එහිදී එම එම වැන් රතයේ තිබී විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් යැයි සැක කල හැකී.යම් කිසි දෙයක් හමු වී තිබෙනවා...එහිදි වයස අවුරුදු 33 හා 36 පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා...