හිතුමතේ ජීවිතේ නමින් පෙනී සිටවීරත්වයක් මවා පෑමට උත්සහ කල තැනැත්තාගේ සහ ඔහුට වීරත්වයක් ආරෝපණය කල වැරදි මාදය වාර්තා පිලිබදව සැබෑව දැන් රට හමුවේ හෙලිව අනාවරණය වී තිබෙනවා ඒ නෙත් බැලුම්ගල කල ගවේෂණයක ප්රතිපල ලෙසයි
සිය නැගනිය ප්රාදේශීය අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය ලෙස අබිසෙස් ලැබීමෙන් පසු පිරිසක් විසින් දූශනය කර මරා පුලුස්සා දැමූ බවත් ඊට පලි ගැනීමක් ලෙස මිනී මැරුම් 7ක් සිදුකල බව හා මරණ දඩුවම නියම වූ බවත් එහෙත් අවස්තා කිහිපයකදී සිර ගෙදරින් පලා ගිය බව හිතුමතේ ජීවිතේ නැමැත්තා ප්රකාශ කර තිබුනි එහෙත් නෙත් බැලුම්ගල ගවේශනයේදී හිතුමතේ ජීවිතේගේ නැගනියද හමු වූ අතර ඇයද පැවසුවේ හිතුමතේ ජීවිතේ ප්රකශ කරන සියල්ල ඇත්ත නොවන බවයි
හිතුමතේ ජීවිතේ විසින් රට හමුවේ කල මෙම බොරුව නිසා අපරාධ කිහිපයක වරදකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවටද බැලුම්ගලට තොරතුරු ලැබුනා
බැලුම්ගල ගවේෂණ සියල්ල පහතින්.????????