Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

ගස් කැපීමෙන් ඔක්සිජන් අඩුවෙන්නෙ නෑ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති කියයි

1898Views

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරන්නේ ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම මිත්‍යාවක් බවත් ලොකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා රටවල ඉතාමත් කලාතුරකින් පරවල් අයිනේ රට ඉදි ගස් ඇති නමුත් රටේ ජනතාවට ඔක්සිජන් අඩුවක් නොමැති බවයි.

ඔවුන්ට ගස් නැතිකමින් මේ වනතෙක් ඔක්සිජන් පිලිබදව ප්‍රශ්නයක් නොමැති බවත්ය.    

 

කොළඹ නගරයේ ද ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ඔහු තව දුරටත් පවසා ඇත.