Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

පාම් ඔයිල් ගැසට්ටුව වෙනස් විය හැකියි – කෙහෙළිය

783Views

පාම් ඔයිල් ආයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ වෙනස්කමක් සිදු කිරීමට ඉඩ ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිලතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ මෙරට පොල්තෙල් භාවිතයට මිනිසුන් තුළ බියක් හටගෙන ඇති අවස්ථාවක මෙලෙස ගැසට් පත්‍රයක් නිකුත් කිරීම තුළ දේශීය පොල්තෙල් මිල රුපියල් 1000ක් වැනි මිලකට ඉහළ යාමට ඉඩ ඇති බවයි, ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඇති බවත් මේ වන විටත් එය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට ඉඩ තිබෙන බවයි.