Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

බුකිය පුරා කතා වුන ඒ ආදරණිය විවාහය (Photos)

2493Views

අද කාලේ ගොඩක් සමාජයන් වල විවාහය කියන්නේ නීති කොන්ත්‍රාත්තුවක් වගේ දෙයක් කීවොත් නිවැරදියි. විවාහය යනු සමාජ සහ ආධ්යාත්මික, ආර්ථික, නීතිමය, ආගමික මාර්ගවල එකතුවක් ලෙසට සැලකිය හැකිය.  ඉතින් විවාහයක් කරනකොට සමහර අය හොයන්නේ සල්ලි නැත්නම් ලස්සන. හදවතට රූපයට අවංකව ආදරය කරන අය හොයාගන්න ගොඩක් අමාරුයි. අද අපි ඔබට කියන්න හදන්නේ රුපය ගැන නොහිතා අවංකව ආදරය කල දෙදෙනෙකුගේ විවාහයක් පිළිබඳවයි. මේ දවස් වල චායාරූප පෙලක් අන්තර්ජාලයේ සංසරණය වුනා.