Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ගස් මිලියන 13 ක් වවමු - නාමල් ඉල්ලයි 

1067Views

ලෝක කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොරෝන එන්නත් කරණය මිලියන 13 සිදුකරන විට ඊට සමගාමිව ගෙවත්තේ එක පැලය බැගින් සිටුවන්නට ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා ඉල්ලීමක් කරමින් ෆේස්බුක්  සටහනක් තබා ඇත. 

එතුමන් වැඩි දුරට සදහන් කරන්නේ අනාගතයේ මෙවන් විනාශකාරී වසන්ගතයන්ගෙන්  මිදීමට සොබාදහමේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඇති බවත්ය.