Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

ලංකාවටම එකයි එකත් කන්ද උඩරටින්

2407Views

මහනුවර ඇති, Fiat 642 වර්ගයේ බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන මෙම රථය ඉතාලියේ නිෂ්පාදිත කල රථයකි. ලං.ග.ම. ආරම්භ කිරීමට සාපේක්ෂව 1958 වසරේ මෙම වර්ගයේ බස් රථ දහයක් ලැබී ඇත.. දැනට නම් අනිකුත් බස් රථ කිසිවක් නොමැති බව දැන ගන්නට  ලැබේ.ලං.ග.ම. මෙවන් බස් රථ අපේ වර්ථමානය එනම් අනාගත පරපුරට දැකගැනීම පිණිස මෙය ආරක්ෂාකර මහනුවර උතුර ඩිපෝවට විශේෂ ස්තූතිය අපගෙන් ඉපැරනි වුවද මෙහි විශේෂාංග කිහිපයක්ම දකින්න ලැබේ එනම් ඒකාලේ ඔප්ෂන් ගමනාන්ත පුවරුවට පහලින් ඇති හැඬලය කරකැවීමෙන් ගමනාන්තය වෙනස් කල හැක..ද්‍රව පීඩන ක්‍රමයකින් ස්වයංක්‍රීය ආකාරයට දොර වසා දැමීමද කල හැක..කෙසේ හෝ වේවා වර්ථමානය දක්වා මෙය රැක ගත්ත ආකාරය ගැන අපට ඉතා සතුටක් ගෙන දෙන කාරනාවකි..මෙවන් බස් රථ හෝ වෙනත් වාහන්.ඔබ දුටුවොත් අපට කියන්න මෙය වැදගත්නම් තවත් කෙනෙකුට බලන්න ශෙයර්   කරන්න

 සටහන:දුලාන් දිසානායක