Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

අලුතින් වාහනයක් ගන්න ගිහින් බුවනිට උන වැඩේ

8757Views

ලංකාවේ  වගේම පිට රටවල නිලියන් ගොඩාක්ම  කසාදයක් කර ගන්න උත්සාහ  දරන්නේ .වියාපාර කරන කෙනෙක් එක්ක කලා තුරකින් තමයි අපිට දැක ගන්න ලැබේන්නේ වසර ගන නාවක් ආදරය කරලා විවාහ  උන නිලියන්..හැබැයි ජන වහරේ අපුරු කතාවක් තිබේනවා ඒ තමයි චොකලට්  කන්න ඔන උනාම චොකලට්  ප්ක්ට්‍ර් එකම මිල දී ගන්නවා වගේ චාපටත් එහෙම තමයි වෙලා තියේන්නේ
...බුවිනි චාපා දියලගොඩ කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය කලා ක්ෂේත්‍රයෙන් මේ වනවිට සමුගෙන වසර කිහිපයක් ගත වෙන්වා. ඉතින් ඒ වගේම වත්සලා දියලගොඩ බුවනි චාපා දියලගොඩ අක්කා නගො දෙන්නා කාලයක් රුපවාහිනියේ නිතර දකින චරිත වෙලා තිබුනා. ඉතින් බුවිනි චාපා විවාහ උනේ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟයි. ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපති තුමා වන කසුන් දේවින්ද. ඉතින් බුවනිගේ පරණ කාර් එක විකුණලා මොඩිෆයි කරපු වාහනයක් ගන්න කසුන්ගේ ආයතනයට ගිහින් එහිදී ඇතිවූ දැන හැදුනුම් කමක් මත තමයි ඔවුන් දෙදෙනා එකතු වෙලා තියෙන්නේ. ඉතින් පහුගිය කාලයේ යුග දිවියට පිවිසුන ඇය හා හා පුරා කියලා මෙන්න මේ වගේ කතාවක් තමයි අපිට කිවුවේ. මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන නිසාම ඔහුත් එක්ක එකතු වෙලා මම ඔහුට ශක්තියක් වෙනවා. මොකද මෙච්චර කාලයක් ඔහු තනියෙන් තමයි වැඩකටයුතු කලේ. ඉතින් මගේ සහය නිසා ඔහුටත් හයියක් කියලා මම හිතනවා. මමයි අක්කයි එකතු වෙලා ව්‍යාපාරයක් කරන්න සැලසුම් කලා මේ අවුරුද්දේ. ඉතින් ඒ ගැන කතාකරමින් සැලසුම් කරගෙන යනවා. ඉතින් ඉක්මනින් ඒ වැඩ කටයුතු පටන් ගන්නවා.
                 මම දැන් අවුරුදු තුනක් විතර නිර්මාණයකට සම්බන්ධ උනේ නැහැ. පවුල් ජීවිතේට මුල්තැන දෙන්න කියලා හිතලා තමයි ඒ තීරණය ගත්තේ. හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ආවොත් අලුත් අවුරුද්දේ සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තියනවා. ඒ වගේම වෙලාවකට පුංචි දුකක් දැනෙනවා මෙච්චර කාලයක් නිහඩව හිටපු එක ගැන. 2018 රයිගම් ටෙලි සම්මාන උත්සවයේදී මම කරපු චරිතයකට නැගී එන නිලියට හිමි සම්මානය මට හිමි වුණා. ඉතින් ඒ සම්මානයත් එක්කම මම නිර්මාණ වලට සම්බන්ධ වීම නතර කලා. හැබැයි සියයට සීයක්ම කලාවෙන් ඈත් වෙලා නැහැ. ටෙලිනාට්‍ය වලින් මට තවමත් ආරාධනා එනවා. එත් මම සම්බන්ධ උනේ නැහැ. මට එදා ඉදලා නිවේදන පැත්තට ආසාවක් තිබුණා. ඒ නිසාම ඉතින් විවිධ වැඩසටහන් නිවේදනය කරනවා. මේ දවස් වලත් මම ශද්දා රුපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා කියලයි ඇය අවසානයේ ප්‍රකාශ කලේ.ඉතින් අපි ඇයට සුභ පතන ගමන් ඉක්මනින්ම රංගනයට  එකතු වෙන්න කියලා සුභ  ප්‍රාර්ථනා  කරනවා...

 

 


සටහන :දුලාන් දිසානායක