Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

2024 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්

1904Views

2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී කණ්ඩායම විසින්, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වනවා. පසුගිය ජූලි 29 වන දා පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක් අතරතුර හිටපු ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා .

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම, හිටපු ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත