Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

චීනයද අභිබවා ගිය මෙරට කොරෝනා මරණ

1413Views

ශ්‍රී ලංකාව තුළින් මෙි වන විට කොරෝනා වෛරසය තුළින් මරණ 82 වාර්තා කරනු ලබයි.මෙි අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 4727 ලෙස දැක්වෙයි. මෙම මරණ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් (03) තහවුරු කර ඇත. මෙම මරණ 82 තුළ පිරිමි පුද්ගලයන් 41ක් සහ කාන්තාවන් 41වෙයි. වයස අවුරුදු 30/59 අතර පුද්ගලයන් 14 ක් සහ කාන්තාවන් 8ක් ඒ අතර සිටි.
අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 27ක් සහ කාන්තාවන් 33 ක් මිය ගිය පිරිස අතර වෙයි.මෙම මරණ සමඟ මෙම කොරෝනා වෛරසය ආරම්භ වු චීනයද ඉක්මවා ගොස් ඇත.චීනයේද මෙි දක්වා මිය ගොස් ඇත්තේ මරණ 4636 පමණයි.