Monday, September 27, 2021
/ - General line - 0115112241 | - [email protected]

කෝටිටෙි නගරාධිපතිට පහර දීමක්

350Views

ඊයේ සවස පිටකෝටිටෙි මංසන්ධියේ ඇති වු බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් කෝටිටෙි නගරාධිපති අයි.වී ප්‍රේමලාල් ට පහරදීමක් සිදු වී ඇත.
දෙදනකු විසින් සිදු කරන ලද මෙම පහරදීම හේතුවෙන් නගරාධිපති වරයාගේ හිසට බරපතළ තුවාල සිදු වි ඇති බවට වාර්තා වෙයි.
පහර කෑ නගරාධිපති වරයා මෙි වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ හිසට මැහුම් දහතුනක් ගසා ඇති බවට වාර්තා වෙයි.
පහරදීම් සිදු කළ පුද්ගලයන් දෙදෙනකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදු වීම පිළිබඳ වැඩි දුර පරික්ෂණ මිරිහාන පොලීසිය විසින් පවත්වනු ලබයි.

 

 

 

අනුරංග