මගුලක් පරකු වෙනවා කියන කොට පොඩ්ඩක් අව්ල් වගේ නෙද මෙක ටිකක් වෙනස් කතාවක් මොකද මෙක ක්රිඩාවක්..ඇත අතිතයේ සිටම මම ක්රිඩාව එනවා නමුත් දැන් නම් දකින්න ලැබෙන්නේ නෑ..
මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න භාවිතා කරපු ක්රීඩාවක්. ඉවසීම නැති කෙනෙකුට මේක අවසානය වෙනතුරු ක්රීඩා කරන්න බැහැ. මඟුල් පරක්කුව කියල මේකට නම වැටෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඉස්සර මඟුල් බලාපොරොත්තුවක් තියාගෙන පිරිමි දරුවෙක් තමන්ගේ ගෙදරට ආවම ගැහැණු දරුවාගේ තාත්තා, දුවව පෙන්නනන්න කලින් පිරිමි දරුවට දෙන්නේ මේ මඟුල් පරක්කුව. මේ ප්රේහෙලිකාව පිරිමි දරුවා විසඳන විදියෙන් ඔහු තේරුම් ගන්නවා මේ පිරිමි දරුවා තමන්ගේ දුව දෙන්න තරම් සුදුසු ඉවසිලිවන්තයෙක්ද කියල.
මේ ක්රීඩාවෙන් ජය ලැබීමට ඉහලින් ඇති විශාල කොටුව කුඩා කොටු එහා මෙහා කරමින් විවෘත ස්ථානයෙන් එලියට ගත යුතුයි.
දුලාන්