Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

පොලිස් නිල දරුවෙක් වෙඩි පහරකින් මිය යයි

999Views

එහෙම කියපු ගමන් ඔබට මොකද හිතුනේ ඔබ දන්නවද ලංකාවේ  වෙඩ් පහරකින් මිය ගිය පොලිස් නිලදාරියා කව්ද කියලා..ඒ තමයි සූර සරදියල් අල්ලන්න ගිහින් වෙඩ් පහරකට ලක්ව මිය ගියේ ( සභාන්  නැමති පොලිස් නිලදාරියා .එම නිලදාරියාට වෙඩ් තබන්නේ .මම්මලේ මරිකාල් නැමති අයෙකු විසින් තමයි පොලිස් නිලදාරියාට වෙඩ් තබන්නේ .එම වෙඩි තැබිම සිදුවන්නේ සරදියල් අල්ලා ගන්න යන මොහොතේ .කෙසේ වෙතත් අදටත් පොලිස් වීර දිනය ලෙස සැලකෙන්නේ 1864 මාර්තු 21 දිනය හැබැයි  අපි ඒ දිනය සමරන්නේ අපේ ලංකාවේ පොලිස් නිල දරුවන් වෙනුවෙන් නෙවෙයි මැලේ ජාතික සභාන් නැමතී පොලිස් මහතා වෙනුවෙනුයි.අද වෙනකොට නම් මේ දිනය ගොඩාක් අයට මතකයේ නෑ..මොකද මේ සිදුවීම වෙන්නේ අපේ රට පාලනය කල ව්ක්ටෝරියා රුජීනගේ කාලයේ සිදු වීමක් නිසා වෙනී. මෙම සියලු විස්තර ඉතාහාසයෙනි .අන්තර්ජාලයෙ නොමැත......                                    

  විශේෂ  ස්තුතිය  සරදියල් ගම්මානයේ චන්ද්‍රිකා මහත්මියට                                 

   සටහන..දුලාන්  දිසානායක