Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

අගමැති පුත් රෝහිත ක්‍රිකට් පිත්ත අතට ගනී

1188Views

ඉදිරියේ පැවැත්වීමට නියමිත දේශීය පන්දු වාර පනහ එක්දින තරගාවලිය සදහා එක්වීම සදහා රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් පුහුණුවීමිවලට එක්ව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේ දී ඔහු කළුතර ක්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බව දැනගන්නට ඇත.

පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ඔක්තෝබර් මාසයේ 27 වන දා ආරම්භ වීමට නියමිතය.