Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

මහසොහෝන් බලකාය

1595Views

ශ්‍රී  ලංකාව ලෝකේම ප්‍රසිද්ධ  උන තවත් කාරනාවක් ඒ තමයි ලෝකේම තුන්වන ස්ථානය  ශ්‍රී  ලංකාවේ මහසොහෝන් බලකාය පත් උනා..පලවෙනි සහ දෙවෙනි ස්ථාන  ලැබී තිබෙන්නේ අමරිකාව සහ රුසියන් විශේෂ කාර්‍ය් බලකායන් ඒ වගේම තමයි ඉන්දියාව හා පකිස්තානය  නවවෙනි සහ දහවෙනි ස්ථාන ලැබී තිබේනවා..ඒවගේ ලොකයේ විශේෂ  කාර්‍ය්බලකායන් හදුන්වන්නේ..Long Range Reconnaissance Patrol නමින්  එහෙමත් නැතිනම් LRRP නමින් කෙසේ වෙතත් ලංකාවේ අපිටනම් ඒ නම එච්චර හුරු නෑ හැබැයි මෙන්නමෙහෙම කියන කිටන ඔනෑම පොඩි ලායෙක් උනත් දන්නවා ඒ තමයි.මහසොහෝන්  බලකාය කියලා තමයි දන්නේ...මහසොහෝන්  බලකාය අති ප්‍රභල වන්නේ සතුරාගේ භූමියටම ගිහින් සතුරාට සිතා ගත නොහැකි වෙන්නතමයි මහසොහොන් බලකාය ප්‍රහාර එල්ල කරන්නේ  ඒහෙම ප්‍රාහාර එල්ල කරන්න ඔව්න් විශේෂ  පුහුනුවක් ලබලා තියේනවා  ඒ වගේම තමයි මහසොහෝන්  බලකායට බදවා ගැනීමෙදි ඔව්න් හට විශේෂ  පුහුනුවක් ලැබෙනවා සමහර  තැන් වලදී ඔව්න්ට අපායට පවා යන්න වෙනවා සති තුනක් අපායේ පුහුනුව ලැබෙනවා.                                   

  මෙහිදි අපායට යනවා කියලා අදහස් කරනුයේ ඒ තරමට එම පුහුනුව දුක් බරයි සමහර විට එම පුහුනුවේදී එම සෙබලෙකුට සිය දිව් පවා හානි කර ගැනිමට සිතෙන වාර අනන්තයි...එමෙන්ම යුධ හමුදාව තුලද ප්‍රසිද්ධ  වෙලා තියෙන්නේ යක්කු පුහුනු කරන අඩවියක් කියලයි..එම නිසා තමයි අපායේ පුහුනුවක් සති තුනක කාලයක් ලබා දෙන්නේ එම පුහුනුවේ රස දරාගත හැකී අයට පමනයි මහසොහෝන්  බලකායට එකතු වෙන්න ලැබෙන්නේ.ඒ වගේම තමයි එහි පුහුනුවට තෝරා ගනු ලබන්නේ දැනටමත්  විශේෂ  බලකායේ කමාන්ඩෝ  රෙජිමේන්තුවේ සෙවය කරන ඉහලම කායික මානිසික දරා ගැනිමක් ඇති තරුණයන්  පමනයි.ඔව්න්ගෙන් පවා සීයට හැටකටවත් මුල් අදියරවත් පුහුනුව නිම කිරිමට හැකී වන්නේ නෑ.ඒ තරමට එම පුහුනුව ප්‍රභලයි.

                          2001 වර්ශය ඔබට මතකනම්  LTTE කොටින්ට හිතා ගන්න බැරි විදියට පහර දුන්නා..LTTE  කොටින්ගේ මරමස්තාන වලට පවා. ආරක්ෂා  වැඩිම තැන් වලට පවා මහසොහෝන්  බලකාය ප්‍රහාර එල්ල කලා..එම නිසා කොටින් ගේ ඉහලම නායකයින්ට පවා මර භිය දැනෙන්න පවා ගත්තා.ඉන් පසු තමයි LTTE ය නොර්වේ මාර්ගයෙන් සාම සාකච්ඡා  පවා ඇති කර  ගන්නත් ප්‍රභලතම් හෙතුවක් උනේ මේ මහසොහෝන්  බලකාය මගින් එල්ල උන ප්‍රහාරත් සමගයි..ඉතින් මෙ වගේ ප්‍රභල ලෙස ප්‍රහාර  එල්ල කරන මහසොහොන් බලකාය  ගැන කියලා නිම කරන්න බැහැ..යුද්ධය  නිමා උනත් අදටත් මහසොහෝන්  බලකාය ඔව්න්ගේ පුහුනු වීම් නම් නතර කර නෑ..ඒම නිසා තමයි ලෝකේ ප්‍රභලතම් හමුදාවන් සමග ගැටි අපේ හමුදාව  තුන්වන් ස්තානයේ  ඉන්නේ   මොව්න්ගේ කැප කීරිම් නිසයි ඔබත් මේ කතාව ලියන මමත් ජීවත්ව නිදහසේ හුස්ම ගන්නේ...අපි අපේ හමුදා ගැන ආඩම්බර  විය යුතුමයි අපි දුටු ගැමුනු රජ තුමා ගැන අසාතිබුනත්.කැප්පෙටිපොළ  නිලමේ තුමා ගැන අසා තිබුනත් ඔව්න් හා සමානව අපේ මේ විරුවන්ට  අපි නැය ගැතී මාගේ උත්තමාචාරය වීර සෙබලුනේ ..     

                                                  සටහන .දුලාන් දිසානායක